EKOLOS GINI

21%
LKR475.00LKR375.25

More Information

Language Sinhala
Author TENISON PERERA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556715965
ISBN 10 9556715967

Details

ගර්හිත වාණිජ සමාජයේ හිත පමණක් නොව, කයද උත්තේජනය උදෙසා පුද දුන්, නිලබලය හා පුරුෂ බලය අබියස සිය සන්තානය ශෝකාලාපයක් කරගන්නා, සමකාලින දිරිය ගැහැනියකගේ ඛේදවාචකය සිහින් සෙරෙන් නින්නාද කරවන ප්‍රබන්ධයක් සේ එකොළොස් ගිනි නම් කළ හැකි. මේ කතාව පටන් ගන්නට නිල තැන හේමලතා මැණිකේ වාසල ගෙදරට කැන්දාගෙන විත් දෙවැනි දා යැයි සිත්වත්,මිට වැඩිය හෘර්දයාන්ගම තැන් තැන් ගණනාවක් අතීතයට වර්තමානයටත් හක්වලම් ගසන්නෙකුට සොයන්නට පුළුවන ....