
More Information
Language | Sinhala |
Author | PRIYANKA AMARATHUNGA |
Publisher | SARASAVI PUBLISHERS |
ISBN 13 | 9789553116260 |
ISBN 10 | 9553116264 |
Details
1990 දී රටහැර දා ගියාට පසු මා නැවත මවුබිමට පැමිණියේ 2001 දී පුරා වසර 10කට පසුවය.යම් අවිනිශ්චිත හැගුම් සමුදායක් හදවතේ පොර කද්දී වුව මවුබිමට ගිය වහාම මා යායුතු ගමන් දෙකක් ගැන මට සෑම තත්පරයක දීම සිහිවිය.
පළමුවැන්න අම්මා නිදන සොහොනට ගොස් මල් මිටක් පුදා දණගසා වැදීමය . දෙවැන්න මා දරුණු වධයට ලක්වූ ''එළියකන්ද වධ කදවුර'' පිහිටි ප්රදේශය දැකබලා ගැනීමය .