
More Information
Language | Sinhala |
Author | SHANTHI DISSANAYAKE |
Publisher | SARASAVI PUBLISHERS |
ISBN 13 | 9789553111982 |
ISBN 10 | 955311198X |
Details
ශාන්ති දිසානායක ලියූ තවත් අද්විතීය නවකතාවක්... අධ්‍යාපනයේ හිණිපෙත තරණය කළ නොහැකිව, අතරමග ඇද වැටෙන්නන් දූවිල්ලක් තරමට නොවටිනා හා දුක්ඛිත ජීවිත ගත කළ යුතුව ඇත... තාරුණ්‍යයේ චමත්කාරය විඳ ගන්නට ඉඩ නොදෙන සමාජයක, සංක, උමයංගනා, ජිනාදරී හා නන්දන මුහුණ දෙන අයුරු... ජීවිතයම පරදුවට තබන අයුරු...