GINITHILLA MALA

LKR650.00

More Information

Language Sinhala
Author WEERASENA ALGEWATTA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553108074
ISBN 10 9553108075

Details

මෙතෙක් සාම්ප‍්‍රදායිකව පැවති නවකතා කලාවෙන් වෙනස් වූ දුර්ලභ කෘතියකි. පවුල් ආරවුල්පෙ ම් පටලැවිලි හා කළු-සුදු චරිත පසුබිම් කරගත් ඒකාකාරී නවකතා කියවා වෙහෙසට පත්ව ඇති පාඨකයන්ට වෙනස්තේ මාවක් මත ගොඩනැඟු නවකතාවක් ලෙස ගිනිතිල්ලා මල හඳුන්වා දිය හැක.