
More Information
Language | Sinhala |
Author | SHANTHI DISSANAYAKE |
Publisher | SARASAVI PUBLISHERS |
ISBN 13 | 9789553110725 |
ISBN 10 | 955311072X |
Details
මේ සමාජ, ආර්ථික, සංස්කෘතික මඩ ගොහොරුවේ ගීලි යන තාරුණ්‍යය කෙරෙහි අසීමිත දයාවෙන් ගෙත්තම් කළ ‘ගිරිදේවි’.... ඇයට ඇයම වන්නට ඉඩ හසර නොදෙන වග.... කුරිරු යකින්නක මිස ගැහැනියක වී කුමට....?ගැබ කලලය දරන්නට
බල කළා වූ දණ්ඩන කඳවුරක
ඇයට ඇයම වන්නට
ඉඩ හසර නොදෙන වග
යළි යළිත් සපථ කරන කල
ක්‍රෑර යක්ෂණියක මිසක
ගැහැනියක වී කුමකට...?