GIRIDEVI - ගිරිදේවී

25%
LKR550.00LKR412.50

More Information

Language Sinhala
Author SHANTHI DISSANAYAKE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553110725
ISBN 10 955311072X

Details

මේ සමාජ, ආර්ථික, සංස්කෘතික මඩ ගොහොරුවේ ගීලි යන තාරුණ්‍යය කෙරෙහි අසීමිත දයාවෙන් ගෙත්තම් කළ ‘ගිරිදේවි’.... ඇයට ඇයම වන්නට ඉඩ හසර නොදෙන වග.... කුරිරු යකින්නක මිස ගැහැනියක වී කුමට....?ගැබ කලලය දරන්නට 

බල කළා වූ දණ්ඩන  කඳවුරක 

ඇයට ඇයම වන්නට 

ඉඩ හසර නොදෙන වග 

යළි යළිත් සපථ කරන කල 

ක්‍රෑර යක්ෂණියක මිසක 

ගැහැනියක වී කුමකට...?