GRAHA MANDALAYA 4 - BUDHA

LKR375.00

More Information

Language Sinhala
Author PREMADASA KALUTHANTRI
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553107282
ISBN 10 9553107281

Details

ග‍්‍රහ මණ්ඩලයේ කුඩාම ග‍්‍රහ ලෝකය ලෙස සැලකෙන්නේ බුධයි. බුද්ධියට බලවත් බුධ ග‍්‍රහයා පිළිබඳ ඔබ නොදත් නොඇසූ බොහෝ කරුණු කාරණා මීට ඇතුළත්වේ. එ් එ් ග‍්‍රහයා සම්බන්ධයෙන් වෙන් වශයෙන් කරුණු දැක්වෙන සිංහල පොතක් මෙතෙක් පළවී නොමැත. කතුවරයා එ් අඩුව පිරිමසාලයි.