
More Information
Language | Sinhala |
Author | JAYARATHNA WEERAKKODY |
Publisher | SARASAVI PUBLISHERS |
ISBN 13 | 9789553112620 |
ISBN 10 | 9553112625 |
Details
දේවයන් වහන්ස, බියකරු අනතුරක් හමුවේ අපි හැම දෙනාම ඉන්න බව පැහැදිලියි’ අපේ සියලූ ව්‍යායාමයන් පරාජයවීම පසුබැසීමට හේතුවක් කරන්නට නරකයි’ අපි දැන් ගුරුළු මකරාක්ෂයා පිළිබඳ එක්තරා සම්මත රාමුවක කොටුවෙලා ඉන්නේ කියලා මට හිතෙනවා’ අපි වෙනත් විදිහකට හිතන්ට වෑයම් කරමු’ එ් ගැන මට අදහසක් තියෙනවා’ ඔබ වහන්සේ තරහ අවසර කමා කරන්නේ නම් එ් ගැන කියන්ට කැමතියි