HAPANA

21%
LKR375.00LKR296.25

More Information

Language Sinhala
Author ILANGARATNA T.B.
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789555730082
ISBN 10 9555730083

Details

අණ පරිදි අපි ගල් ලෙන දෙසට ගියෙමු.එය මහා ගලකි.එක පැත්තකින් එකෙකුට රිංගා යා හැකි තරමක කුඩා ගල් දොරුවක් තිබුණි.ඒ අසල නොයෙකුත් පුද පූජා වල නෂ්ඨාවශේෂ විය.වෙළුණු මල්,කුණු වුණු කෙසෙල් කොටන දුම්මල් කබල් වියලි ගොක් කොළ සැරසිරි සැම තැනම තිබුණි ....