HARI PUDUMA LEDE

21%
LKR150.00LKR118.50

More Information

Language Sinhala
Author ANURA RAJAKARUNA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553100764
ISBN 10 9553100767

Details

පුංචි දිල්හාන් හා සීයා වටා ගෙතුනු මෙම ”හරි පුදුම ලෙඬේ” නැමැති කෘතියෙන් මා අදහස් කළේ, පුංචි දිල්හාන්ට ඇති වු කුතුහලය තුළින් සමස්ත ළමා පරපුරටත් ජනතාවටත් දියවැඩියා රෝගය හා එහි අතුරු ඵල පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබා දීමත්, පුංචි දිල්හාන් නරක ආහාර රටාවන්ට එරෙහිව නැගී සිටීමට ගන්නා අධිෂ්ඨානයත් සමාජයේ රෝපණය කිරීමයි.