HIMI SOYA BATAHIRATA 1

21%
LKR1,200.00LKR948.00

More Information

Language Sinhala
Author SIRIL CHANDRASEKARA GUNAWARDANA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553112453
ISBN 10 9553112455

Details

කියවන වයසේ සිටින අවුරුදු දහය දොළහේ සිට ඕනෑම වැඩිහිටි මට්ටමක පාඨකයෙකුට ගැලැපෙන්නා වූ ද, චිත‍්‍රකතා, රූපවාහිනි නාට්‍ය, චිත‍්‍රපට ආදී වශයෙන් කීප ආකාරයකින් එළි දක්වන ලද්දා වූ ද, ලොව පුරා ඉතා ජනපි‍්‍රය Journey to the West කෘතිය තරම්, සාහිත්‍යයට සම්බන්ධ ඕනෑම රසයක් විනීතව ඉදිරිපත් කරන කෘතියක් විශ්ව සාහිත්‍යයේ ඇත්නම්, එ් ඉතා අඩුවෙනි. වරෙක එය භක්ති පූර්වක හැඟීම් ඇති කරයි. ත‍්‍රාසය, ආදරය, පේ‍්‍රමය, ගෞරවය, උපහාසය, අපහාසය ආදී හැඟීම්වලින් පිරිලාය. අවසානයේ දෙන පණිවුඩය අපූරුය. ‘ලෝකයේ හැම ආගමක්ම උතුම්ය’ යන අදහස දෙමින් කර්තෘවරයා බුද්ධ ධර්මයේ සාර්ථක භාවය තම ප‍්‍රබන්ධය තුළින් පෙන්වන්නේ ඉතා සිත් ගන්නා අයුරිනි.