HIRU BAESA GIAYA PASU

LKR400.00

More Information

Language Sinhala
Author GAMINI VIYANGODA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553116178
ISBN 10 9553116175

Details

නයිජීරියානු ලේඛක ෂිනුවා අෂෙබෙගේ විසින් රචිත No Longer At Ease කෘතියේ සිංහල පරිවර්තනයයි. ගෝති‍්‍රක නයිජීරියානු සමාජය බටහිරකරණය වීමේදී මුහුණදෙන අර්බුදයේ එක් විශාල පැතිමානයක් මේ නවකතාව තුළින් නිරූපණය කෙරේ. නවකතාවෙන් විස්තර වන්නේ නයිජීරියානු සමාජය වුවද, මේ කෘතිය අපගේ සංස්කෘතික ජීවිතය ප‍්‍රතිනිර්මාණය කරන්නා වූ කෘතියක් සේ සෑම පාඨකයෙකුටම හැඟී යනු ඇත. ලෝක සාහිත්‍යයේ නව ප‍්‍රවණතා සිංහල පාඨකයාට හඳුන්වාදීමේ කර්තව්‍යයෙහි පුරෝගාමීත්වය හිමි ගාමිණී වියන්ගොඩගේ පරිවර්තන කි‍්‍රයාවලියෙහි අර්ථවත් ඵලයකි, ‘හිරු බැස ගිය පසු’.