IHIRUNU KIRI

21%
LKR490.00LKR387.10

More Information

Language Sinhala
Author PRIYANKA AMARATHUNGA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556716757
ISBN 10 9556716750

Details

පියුමි නොනක්කාගේ කටහඩ දුරින් අසුන පියුමි මෙවර මවකගේ කටහඩ ලගින් ඇසුණි එහෙත් පියුමි හිස ඔසවා මව දෙස නොබැලුවා ය."මොනවයි හොයන්නේ ...?මොනවත් නැති වුනයි....?"මව ඇසුවාය.සිහිනෙන් බියවුවක් මෙන් පියුමි මව දෙස බැලුවාය."ඔව්....නැතිවුනා....ඉස්සර වෙලාම මගෙ මහත්තයා නැති වුණා...ඊට පස්සේ හැම දේම නැති වුණා...ගෙවල් දොරවල් ....සැප සම්පත් ....මගෙ ආත්මය ඔක්කොම නැති වුණා....දැන් මේ හොයන්නේ මනුස්සකම.