INDIYANU MATHAKA

21%
LKR225.00LKR177.75

More Information

Language Sinhala
Author SUNETHRA RAJAKARUNANAYAKA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553102171
ISBN 10 9553102174

Details

මෙය සුනේත්‍රා රාජකරුණානායකගේ ඉන්දියාවේදී ඇසු,දුටු හා කියවූ මතක එකතුවකි.තමිල්නාඩු දේශපාලනයේ කුල සාධක පිළිබඳ මනා විවරණයක් මෙන්ම කුල පීඩනය පිළිබඳ තොරතුරු ද මීට ඇතුළත් ය.එසේම මෙය කතුවරිය ගේ විදර්ශී සඟරාවේ හා මතකපොත් සංකලනයක් බඳුය.තවමත් ගණිතඥයන් මවිතයට පත්කරන ශ්‍රිනිවාස් රාමනුජන් පිළිබඳ විවරණයක් මෙනේම ඔහු පිළිබඳ ලියවුණු ලඝු නාටකයක් ද කතුවරියගේ ඉන්දියානු මතක අතරට එක්ව ඇත.