IRI AEDUME SAEGAWUNU KANDULA

21%
LKR375.00LKR296.25

More Information

Language Sinhala
Author SEETHA MAHENDRA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553107534
ISBN 10 9553107532

Details

යුදෙව් සංහාරයේ හද කම්පාකරවන සිදු වීම් පෙළකට මුහුණ දෙන පුංචි මිතුරන් දෙදෙනෙකු වටා ගෙතුණු කතාවකි.උසම උස කටුකම්බි වැටකින් දෙදෙනා දෙපසට කර ඇත. එකකු යුදෙව් සිරකරුවෙකි. අනෙකා නාසි හමුදා නිලධාරියෙකුගේ පුතෙකි. අයර්ලන්ත ජාතික ජෝන් බොයින් සම්මානයට පාත‍්‍රවූයේ මෙම නවකතාවෙනි.