ITHASITHINMA

21%
LKR350.00LKR276.50

More Information

Language Sinhala
Author YAMUNA MALINI PERERA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553100207
ISBN 10 9553100201

Details

කුතුහලයෙන් පිරි ළමා වියත් - යොවුන් වියත් අතර අවධියේදී, සෑම විටම අලූත් යමක් දැන ගැනීමේ ප‍්‍රශ්නකාරී තත්ත්වයෙන් පිරුණු ළමයින් ඇතත්, ඒ ගැන ප‍්‍රශ්ණ කිරීමේ හෝ සොයා යාමේ, උවමනාව ප‍්‍රදර්ශනය කරන ළමුන් අතළොස්සකින් එක් චරිතයක් මේ නවකතාවෙන් දැක්වෙයි. ජීවිතයක සිදුවන මේ ආධ්‍යාත්මීය හා සමාජයීය බලපෑම කොතරම් දුරකට අනාගතය තීරණයට බලපෑමක් ඇති කරයිද යන්නයි, මෙහි නිරූපිත වන්නේ.