JANAKANTHA MITHYA MATHA

LKR350.00

More Information

Language Sinhala
Author THILAK SENASINGHE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789555731959
ISBN 10 9555731950

Details

ශ්‍රී ලංකාවේ විවිධ සාහිත්‍ය ධාරා අතර,ශාස්ත්‍රීය ධාරා අතර සමාජ න්‍යායාත්මක කෘතීන් අතර හේතුවාදී කතිකාව ආශ්‍රිත තේමාවන් ප්‍රස්තුත පදනම් කර ගනිමින් ලියැවී ඇති පර්යේෂණාත්මක නිබන්ධන හැරුණු කොට පාඨකයා අතට පත්වූ ගවේෂණාත්මක කෘතීන් මෑතක් දක්වාම දක්නට නොලැබිණි.දේශපාලන,ජනමධ්‍ය අධ්‍යාපන ආදී රාජ්‍යයේ බලපෑම් සහගත ආයතන තුළ පවා විවිධාකාර මිත්‍යාවන් ශීඝ්‍රයෙන් තහවුරු වන මෙවන් යුගයක,මෙම කෘතියේ යාවත්කාලින සංස්කරණයන් එලිදැක්වීම අතිශය ප්‍රශස්ත කාලෝචිත පියවරක් බවට සැක නැත.