JAYAKEHELI SUPIRI ALEVI KANDAYAM SATHYA WRUTHANTHA

21%
LKR350.00LKR276.50

More Information

Language Sinhala
Author NIMAL SEDARA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553114389
ISBN 10 9553114385

Details

මෙය ශී‍්‍ර ලංකාවේ අලෙවිකරණ ක්ෂේත‍්‍රයට එකතු වන්නාවූ වටිනා කෘතියකි. සෑම සමාගමකම ප‍්‍රගතිය සහ අනාගතය පවතින්නේ එම සමාගම ජනතාව අතරට ගෙන යන අලෙවිකරුවන් අතය. සමාගමක කීර්තිනාමය ගොඩනගන්නේ අලෙවිකරුවන්ය. තිස් වසරක් පුරා පවතින අලෙවි කණ්ඩායමක සුන්දර කතාව නිමල් සෙදර සේවය කළ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයට පමණක් නොව අලෙවිකරුවන් ඇති සෑම සාමගමකටම ප‍්‍රයෝජනවත් කෘතියකි.