JAYAN

LKR550.00

More Information

Language Sinhala
Author SUNETHRA RAJAKARUNANAYAKA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553108876
ISBN 10 9553108873

Details

දේශපාලන කුණාටුවකට හසුවී වියට්නාමයේ හැනෝයි නුවරට ගසාගෙන ගිය ජයන්ගේ කතාව මෙම නවකතාවට පාදක වී ඇත. ඔහු ගමෙන් උරුම කරගත් මානව දයාවේ හා නීතිගරුක භාවයේ සූත‍්‍රය ජීවිතයට බලපායි. කතුවරිය එමඟින් පාඨකයා නව ඉසව්වකට කැඳවාගෙන යෑමට සමත් වේ.