KAUTILYA ARTHA SHASTHRA

21%
LKR1,500.00LKR1,185.00

More Information

Language Sinhala
Author NALINEE G A
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553113382
ISBN 10 9553113389

Details

ඉන්දියාවේ පහළ වූ විස්මිත මනසක් ඇති කෞටිල්‍ය හෙවත් චානක්‍ය විසින් ලියා ඇති රාජ්‍යයන් තැනීම සහ ජීවත් වීමේ කලාව පිළිබඳ අති විශේෂ විස්තරාත්මක සම්භාව්‍ය අත්පොත මෙයයි. අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ යන පුරුෂාර්ථ සතර අනුව පාලනය වන රාජ්‍යයක් ගැන මෙන්ම විදේශ ප‍්‍රතිපත්තියේදී සාම, දාන, භේද, දණ්ඩ යන උපක‍්‍රම සතර ගැනද විස්තර වෙයි. මෙහි අර්ථ නොහොත් ධනය ගැන විශේෂ වශයෙන් විස්තර කරයි.