KAVIKARA KIVI DESHAYA

21%
LKR250.00LKR197.50

More Information

Language Sinhala
Author SUNETHRA RAJAKARUNANAYAKA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553103369
ISBN 10 9553103367

Details

කවිකාර කිවි දේශය නවසීලන්තයේ දකුණු දුපතේ සංචාරයක තොරතුරු රැගෙන එයි. හිරු එළියෙන් රෝස පැහැ ගැන්වෙන ගිම්හානයේ ද හිම තට්ටුවක් රදවා ගෙන සිටින කඳු වැටි අතර පතුල පෙනෙන මහ විල් ද විශ්මිත රටා රැගත් වර්ණවත් පාෂාණ ද කතුවරිය සිහිනමය ස්වර්ග ලෝකයකට ගෙන ගොස් ඇත.