KAWABATHA YASANARIGE KETIKATHA

21%
LKR275.00LKR217.25

More Information

Language Sinhala
Author ARIYA RAJAKARUNA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556718676
ISBN 10 9556718672

Details

පසුගිය සියවස තුළ ජපානයේ පහළ වූ අග‍්‍රගණ්‍ය සාහිත්‍යධරයකු වන කවබත සයුනරි වනාහි ප‍්‍රධාන වශයෙන්ම නවකතාකරුවකු හා කෙටිකතා කරුවෙකි. මහාචාර්ය ආරිය රාජකරුණා විසින් ජපන් බසින් ඍජුවම සිංහල බසට පරිවර්තනය කෙරුණු ඔහුගේ කෙටිකතා දහයක් මේ සංග‍්‍රහයට ඇතුළත් වේ.