KEERTHI WELISARAGE THORAGATH KETIKATHA

21%
LKR525.00LKR414.75

More Information

Language Sinhala
Author SUGATH WATAGEDARA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553104366
ISBN 10 9553104363

Details

තෝරා ගත් කෙටිකතා 34-ක් සමග කතුවරයාගේ ලිපි හා ග‍්‍රන්ථ නාමාවලිය. කීර්ති වැලිසරගේ ගේ කෙටිකතා සාවධානව විමර්ශනය කරන විට, යථාර්ථවාදයෙහි නිරූපණ ක්ෂෙත‍්‍රය පෘථුල කිරීමටත්, යථාර්ථවාදයෙහි ශක්‍යතාවන් ගවේෂණය කිරීමටත් දරා ඇති පරිශ‍්‍රමය මැනවින් වටහා ගත හැකි බව මහාචාර්ය විමල් දිසානායක පෙන්වා දෙයි. සාහිත්‍යය විෂයයක් ලෙස ඉගෙන ගන්නා හා උගන්වන ගුරු සිසු දෙපිරිසටම අගනා කෘතියකි.