KHMERROUGE BISHAYANA

21%
LKR250.00LKR197.50

More Information

Language Sinhala
Author RUWAN M JAYATHUNGA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556711196
ISBN 10 9556711198

Details

රුවන් ජයතුංග වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වුව ද, ඉතිහාසය කෙරෙහි ඔහු දක්වන්නේ අසීමිත භක්තියකි. හෙට දවස වෙනුවෙන් කළ යුතු සූදානමකට අවශ්‍ය අමුද්‍රව්‍ය ඔහු එම ඉතිහාසය පිරික්සා සොයා බලනු පෙනේ. එය ගෞරව කටයුතු, ප‍්‍රශංසනීය වෑයමකි. ”ඔබ ව ජීවත් කැරැවීම වාසියක් නො වේ. ඔබ ව විනාශ කිරීම ද අවාසියක් නො වේ” යැයි කියන පොල්පොට්ලා ලංකාවේ බිහි නො වනු වස්, රුවන් ජයතුංග ගේ මේ වෑයම සිංහල පාඨකයන් කෙරෙහි සාධනීය අයුරින් දායක වනු ඇත.