LOWA WATA JANAKATHA

21%
LKR550.00LKR434.50

More Information

Language Sinhala
Author PARAKRAMA S WIJEWARDANA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553101877
ISBN 10 9553101879

Details

ලොවේ කොතැනක ජීවත් වුවද ආදරය හා කරුණාව මිනිස් ආධ්‍යාත්මය පෝෂණය කරන උතුම් මානව ගුණාංගයෝ වෙති.ඊර්ෂ්‍යාව හා වෛරය එහි අගතිකාරකයෝ ය.අඩු වැඩි වශයෙන් ඒ ඒ ජනසමාජ වලට අනන්‍ය වූ ජන සස්කෘතික මුලයන් ද මෙයට එකතු වී ඇත.වහරන බස භාවිතා සිරිත-විරිත මගින් එය වඩ වඩා ඔප් නැංවේ .