LOWATA HOREN

21%
LKR390.00LKR308.10

More Information

Language Sinhala
Author THARAKA ALAHENDRA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556715705
ISBN 10 9556715703

Details

මං හිතුවේ කොළඹ ඉදන් ආව නිසා ඔයා වෙනස් ඇති කියලා.... ඇත්තටම ඔයා හරිම හොඳයි. ඇය මගෙ මුහුණ දෙස බලාගත් වනම පහත හඩින් පැවසුවාය. ඒ මුවග වුයේ අහිංසක සිනහවකි. කරල්දෙකට ගොතා තිබුණු ඇගේ වරලසින් කෙහෙරැලි අවුල් වී තිබුණි.