MA DUTU SUNDARA GAMA THELAGAPATHA

21%
LKR425.00LKR335.75

More Information

Language Sinhala
Author JINADASA JAYAWARDHANE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556719222
ISBN 10 9556719229

Details

පූර්ණ ජීවිත පරිඥනය මෙහෙයවා සිය විශ‍්‍රාමික සැඳෑ සමය යහපත් වූත්, සදාතනික වූත් කර්තව්‍යයක යෙදවීමට කල්පනා කළ ජයවර්ධන මහතා, මීට දශක හයකට පමණ පෙර පැවැති ගැමි සංස්කෘතියේ සුන්දරත්වයත් එහි වත්මන් විපර්යාසයත් උකහා දැක්වීමට ගත් සාර්ථක උත්සාහයකි