MAKARA THORANA

LKR300.00

More Information

Language Sinhala
Author PRABATH JAYASINGHE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553105936
ISBN 10 9553105939

Details

අවසානයේ,අව් වැසි,මැසි මදුරු කරදර නොතකමින් වසර ගණනාවක් තිස්සේ තොරණ මත්තේ හිදිමින් කර ගත්තා වූ උතුම් පුණ්‍ය කර්මය ද, පන්සිල් අටසිල් සමාදන්වීම ආදී පුණ්‍ය කර්මයන් රාශියක් ද හේතු කොටගෙන විමලසිරි හාමුදුරුවන් නිතර දෙවේලේ වදාරන්නා වූ දිව්‍ය ලෝකයේම ඉපදෙන්නෙමැයි එක හිත් හිතාගෙන මකරා මිය ගියේය.