MAMA KATHA KARANAWA

21%
LKR650.00LKR513.50

More Information

Language Sinhala
Author PARAKRAMA KODITHUWAKKU
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553100788
ISBN 10 9553100783

Details

ඉකුත් විසිපස් අවුරුද්ද පරාක්‍රම කොඩිතුවක්කු කවියා විසින් ලියු තීරු ලිපි හා විශේෂාංග ලිපි වලින් තෝරාගත් එකතුවක් මෙසේ ප්‍රකාශිත වන්නේ පාඨක ඉල්ලීම මතයි.කවියා ජීවත් වන සමාජයෙහි ඉතා සාමාන්‍ය ජනයාගේ සිතුම් පැතුම් මෙන්ම,ඔහු ඇසුරු කරන ලෝක ප්‍රජාවගේ බුද්ධි සම්පත්වලින්ද මේ ලිපි සරණිය ජීවය ලබා ඇත