MARUSATAHANA

21%
LKR550.00LKR434.50

More Information

Language Sinhala
Author VERNON PERERA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553103031
ISBN 10 9553103030

Details

ක්ෂණයකින් මට යමක් සිහිපත් විය.ඒ බව මීට පෙර කල්පනා නොවීම පුදුමයකැයි මට සිතිණ. කොරින්ගේ ස්වභාවික කෙහෙ රැලි කළු පැහැතිය.සුසන්ගේ කෙහෙ රැලි රන්වන් පැහැතිය. එසේ නම් මේ මිය ගොස් ඇත්තේ සුසාන් බැවින් ඇගේ කෙහෙ රැලි රන්වන් පාට විය යුතුය.