MARUWA SAMAGA UDA U NATHTHALA

21%
LKR475.00LKR375.25

More Information

Language Sinhala
Author PRIYANGI GAMAGE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553100689
ISBN 10 9553100686

Details

හර්කියුල පොයිරෝ තම මිතුරා සමඟ සාමකාමී ලෙස නත්තල සැමරීමට සිතා සිටියත්, හදිසියේ ආ දුරකථන ඇමතුම නිසා සියල්ල වෙනස් විය.ධන කුවේරයකු වූ මහලු සයිමන් ලී නත්තල උදාවත් සමග සාහසික ලෙස මරා දමා තිබුණි.