MATHAKAYE RAEDI PIYA SATAHAN

21%
LKR325.00LKR256.75

More Information

Language Sinhala
Author MUDITHA LAKMINI
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553101921
ISBN 10 9553101925

Details

සෑම අප්‍රේල් මසකම ලිලැක් මල් සුවඳ මුසු වූ මුහුදු සුළඟ හමනා විට,ලැන්ඩන් කාටර් හට තමා බියුෆෝර්ට් උසස් විද්‍යාලයේ ගත කළ අවසන් වසර සිහිපත් වේ.1985 වසරේ දහ හත් හැවිරිදි වියේ පසු වූ ඔහු ගත කළේ කෙළිලොල් දිවියකි. නගරයේ බෞතීස්ම පල්ලියේ දේවගැතිවරයාගේ දියණිය වූ ජෙමි සුලිවාන් කෙරෙහි ඔහුගේ අවධානය යොමු නොවූ තරම්ය.