MAUBIMEN PECHASE DAHAYAK

LKR275.00

More Information

Language Sinhala
Author HASALI RAJAPAKSHA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556716887
ISBN 10 9556716882

Details

කතුවරයා මේ නවකතාවට බීජය කරගෙන ඇත්තේ ලංකාවේ සිංහල - දෙමළ ජනවාර්ගික ගැටලූවේ ඔහු විසින් අත්දුටු - එමෙන් සවේදී බවින් ඔහු කම්පනයට පත් කළ සිදුවීම් සමුදායකි. ඇත්දැකීම් ගොන්නකි. ‘දෙමළ - සිංහල කියල නෑ නංගියේ... මරණය දැක දැක... යුද්දෙ කරන්නෙ කාව නහන්නද... ...මට හිතුණෙ අපිට මව්බිමෙන් මොනවත් තිබුණෙ නැහැ....’