ME MINISEKU NAM

LKR550.00

More Information

Language Sinhala
Author GAMINI VIYANGODA
Publisher SANGHINDHA
ISBN 13 9789556812039
ISBN 10 9556812032

Details

සදාචාරමය සවි බලයෙන් සහ බුද්ධිමය තැන්පත් බවින් 21 වැනි සියවසේ යෝධ පුරුෂයෙකු වූ ප්‍රීමෝ ලෙව් ,එදා මිහිමත ඉදි වුණු ජර්මානු නරකාදිය ගැන,එළඹි සිහියෙන් යුතුව අවර්ජනා කළේය.ඉතිහාසය තුළ මිනිස් වර්ගයා මුහුණදුන් අති දුෂ්ට ඒ ව්‍යසනය ඔහු මේ කෘතිය තුල ලෝකයා හමුවට ගෙනෙන්නේ එකම පරමාර්ථයක් පෙරදැරිව ය.එනම්, නැවත එවැනි විනාශයක් ඇති නොවීමට වගබලා ගැනීම "මිනිසා" යන නාමය දරන සෑම ජීවියෙකුගේම මිනිස් වගකීමක් බව ලෝකයට හඩගා කීමටයි.