MILINA NOWU ARAVINDAYAK

21%
LKR600.00LKR474.00

More Information

Language Sinhala
Author ABHAYA WERAGODA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553100368
ISBN 10 9553100368

Details

1945 න් පසුව රටේ පහල වුණු විවිධ සමාජීය දේශපාලනික සංශෝධන අතරින් මතුව ආ සිද්ධි සිංහල නවකතාවට වස්තුවිෂය වීම වැදගත් සංසිද්ධීයකි.1960 ගණන්වල පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයට උඩරටින් පහත රටින් සහ රජරටින් ඉගෙනීමට පැමිණි අලුත් පරපුර තරුණියන් තිදෙනෙකු යහපත් ජීවන ආචරණ මාර්ගයක් සොයා යාම අභය වේරගොඩ කතුවරයාගේ මිලින නොවූ අරවින්දය කතාවට වස්තු විෂය වී තිබේ.

නව සමාජ චින්තනයක් ගරු කරන පරපුරට අත්වන ඉරණම කුමක් ද? කැපවී අලුත් පරපුරට මග පෙන්වන තරුණයට වෙනස්වන සමාජ කාරකයින් වීම,ඔහුගේ ජීවිතය සඵල්‍යයට හේතුවෙ ද? නැද්ද?යන්න මෙයින් විවරණය කෙරේ.