MIYAESI MATHAKA

LKR750.00

More Information

Language Sinhala
Author ANANDA GAMAGE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553109095
ISBN 10 9553109098

Details

45 වසරක් සංගීත නිර්මාණකරණයේ යෙදුණු ආනන්ද ගමගේ සිය අතීතය දෙස ආපසු හැරී බැලීමකි ‘මියැසි මතක’. මෙම ප‍්‍රවීණ සංගීතඥයා විසින් නිර්මාණය කරන ලද ටෙලි නාට්‍ය හා සරල ගීත රැසක පදමාලාවන් ද මීට ඇතුළත්වේ. මෙම කෘතිය සමඟ MP 3 ගී තැටියක් ද නොමිලේ පිරිනැමේ.