MUDUKKUWE APSARAVIYA

LKR800.00

More Information

Language Sinhala
Author Catherine Cookson
Publisher ASHIRWADA PUBLISHERS
ISBN 13 9789556971507
ISBN 10 9556971505

Details

1854 ජුනි මාසයේ එක සැඳැවක රූමත් තරුණියක ඇගේ හය හැවිදි කුඩා දියණිය ද සමග නගරයේ පාළු මාර්ගයක දිව යමින් සිටියේ ඇය පිටුපසින් ලුහුබැඳ එන පොලිස් නිලධාරින් දෙදෙනාගෙන් ගැලවීම සදහා ය. දුවන අතර ම ඇය තම දියණියව පාර අයිනේ පරණ රෙදිවලින් පිරි අත් කරත්තයක් තල්ලු කරගෙන යමින් සිටි මහලු ගැහැණිය දෙසට තල්ලු කළා ය.ඇගේ ඉරණම කුමක් ද ?