NANDITHAYA

21%
LKR350.00LKR276.50

More Information

Language Sinhala
Author SUNETHRA RAJAKARUNANAYAKA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789555732574
ISBN 10 9555732574

Details

බෙයිජිං නුවර පසුබිමේ ලියැවී ඇති "නන්දිතය" එක් අතකින් ශ්‍රී ලාංකිකයෙකු ගේ බිද වැටුණු ආත්මයේ දෝංකාරය ය.ඒ සමග ම එය ජාත්‍යන්තර පසුබිමේ මහා මායාවට ද සිනා වේ.නන්දිතය ඉදිරිපත් වුයේ ඉතාලිය,තායි,,චීනය හා උතුරු ඉන්දියානු ස්ත්‍රීන් අතිනි.මදුරාසියේ පුරුෂයෙකු ද එයින් කොටසක් කීමට දායක වේ .