NARAYANAGE APRAKATA RACHANA

LKR325.00

More Information

Language Sinhala
Author R.K.NARAYANA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789555736343
ISBN 10 9555736340

Details

මේ සමගම ඉදිරිපත් කර ඇති රචනා මා ලියුවේ ලියන්නට සිදු වූ නිසයි."හින්දු" පුවත්පතේ තීරු භාගයක් පිරවීමේ අවශ්‍යතාව හැම බ්‍රහස්පතින්දා දිනයකම උදා වූ නිසා මම ලියුවෙමි.අවංකවම කියනවා නම් මම මේ කර්තව්‍යය රළු අයුරින් භාරගත්තේ කලාත්මක හැගීමකින් නොව කන්න බොන්නට යමක් උපයා ගැනීමටයි.