NERANJANA

21%
LKR450.00LKR355.50

More Information

Language Sinhala
Author KARUNA PERERA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553112842
ISBN 10 9553112846

Details

රාජ්‍ය සම්මාන දිනූ කෙටිකතා රචිකාවියගේ අලූත්ම නවකතාව ... ජීවිතය හිරිහැරවලින් ගෙවෙනු රිසි නැති දිළින්දෝ සිල්ලරට ලබා ගන්නා සතුට හඹා යති.. එ් හඹා යෑමේදී ගණිකා වෘත්තියද, සොරකමද, මනුෂ්‍ය ඝාතනද තම හැකි පමණින් ජීවිකා වෘත්තීන් බවට පත් කර ගනිති. නේරංජනා පාට ගෑ ජීවිතවල තවත් විචිත‍්‍ර පාටැති චරිතයකින් ඔබ්බට....?