NIKMA GIYA YUWATHIYA

21%
LKR600.00LKR474.00

More Information

Language Sinhala
Author GILLIAN FLYNN
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553104618
ISBN 10 9553104614

Details

තම විවාහයේ පස්වන සංවත්සරය දා බිරිඳ ඇමී හදිසියේ අතුරුදහන් වූ විට,නික් ඩුන් ඒ ප්‍රශ්න තමාගෙන්ම අසා ගනී. පොලිසිය ඔහුව සැක කරයි. ඇමීගේ මිතුරියෝ කියන්නට ගත්තේ ඇය ඔහුට බියෙන් සිටි බවකි , ඔහුට නොකියූ රහස් ඈ ළග තිබු බවකි.ඔහුගේ ගෙදර ලී මඩුවේ තිබී පොලිසිය විසින් සොයාගනු ලබන නිල් චිත්‍රපටි තැටි රාශියක් ගැන තමන් කිසිවක් නොදන්නා බවත් ඉහත තොරතුරු සියල්ලම මුසා බස් බවත් ඔහු දිවුරා කියයි .