
More Information
Language | Sinhala |
Author | ANUSHA KANDAGE |
Publisher | SARASAVI PUBLISHERS |
ISBN 13 | 9789553104359 |
ISBN 10 | 9553104355 |
Details
මේ කෘතිය තරුණ පෙම් යුවලක් වස්තු කොට ගෙන රචිත ආදර අන්දරයකි.එකිනෙකාගේ සිතුම් පැතුම් ගති පැවතුම් හදුනාගෙන හදවත් ඔස්සේ බැදී ගිය ලලීන්ද හා තරුකාගේ ආදර හැගුම් පිටතට කාන්දු වන්නේ අවසාන මොහොතේදීය.