PAERANI AUSHADA WATTORU

21%
LKR300.00LKR237.00

More Information

Language Sinhala
Author SIRISENA UKVATHTHAGE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553102379
ISBN 10 9553102379

Details

වෛද්‍ය ශාස්ත්‍රයෙහි ද මුල් ම අවස්ථාව හැටියට සලකතොත් සැලකීමට ඇති එකම වෛද්‍ය ක්‍රමය ලෙස සදහන් කල හැක්කේ "අත් බෙහෙත් " ක්‍රමයයි. මේ අත්බෙහෙත් යන්නෙන් අදහස් වන්නේ හදිසියේ විටින් විට එවෙලාවේ සොයා ගෙන වනේ ලා කොටා මිරිකා යුෂ ගෙන, එසේත් නැතිනම් වන්දඩුවෙන් තම්බා පිළියෙල කරගෙන,ප්‍රතිකාර යොදන බෙහෙත් ම පමණක් යැයි සිතා ගැනීම එතරම් නිවැරදි යැයි සිතිය නොහැක.එසේ කියන්නේ "අත් බෙහෙත් " යන්නෙන් හස්තසාර අත් දුටු - ප්‍රත්‍යක්ෂ බෙහෙත් යන්නෙන් ස්ඵුට වන බැවිනි.