PATA PIRUWATA

LKR490.00

More Information

Language Sinhala
Author SIRI SENANAYAKA S R
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556714807
ISBN 10 9556714804

Details

බාහිරින් දසුන් වන සොදුරු මවාපෑමට වඩා සැබෑ ලෝකයේ ඇතුළාන්තය ගිලගෙන එහි අක්මුල් විහිදුනු අදුරු පැතිකඩ කෙතරම් කුරිරු වංචනික අවස්ථාවාදී අර්බුදකාරී හා විකාරරුපි එකක් දැයි එමගින් විචිත්‍රනය කරයි.එසේම එය සහෘදයාගේ සිතත් මනසත් අවදි කරන බුද්ධිමය නව මානයක් කර ඔහු රැගෙන ගොස් තම සමාජීය වගකීම් පිලිබද ගැඹුරින් සිතා බැලීමට ඉගි කරයි.