PATAK NAETHI PATAK

21%
LKR300.00LKR237.00

More Information

Language Sinhala
Author KARUNA PERERA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553104144
ISBN 10 9553104142

Details

තම දරුවන් වුව, තම ප‍්‍රියාදරයන් වුව, තම දේශය වුව මුදල් බවට හැරවෙන්නේ නම් පුද්ගල අභිලාෂ දිනන්නේය. ඇතැම් පවුලක සිදුවන මේ වියරුව, පවුලේ කිසිම වැදගම්මකට නැති චරිතයක් ලෙසින්, තමන් නිදහස්කාමී බුද්ධිමතුන් යයි සිතා සිටින පවුලේ සාමාජිකයන් විසින් ම ගෙදර අහුමුල්ලකට තල්ලූ කර දමා සිටින අම්මා, තම සහජ නුවණින් වටහා ගනියි. මේ වියරුව ගැන ඇය නිහඬව වැලපෙයි. එය දේශයේ නිහඬ විලාපය නොවන්නේද?