PERTH GAMATA PAYANA SANDA

LKR250.00

More Information

Language Sinhala
Author SUNIL GOVINNAGE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553100504
ISBN 10 9553100503

Details

1988 වර්ෂයේ ශී‍්‍ර ලංකාවේ සිට ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර පදිංචියට ගිය සුනිල් ගෝවින්නගේ කවියා සිංහල සහ ඉංගී‍්‍රසි දෙබසින්ම කාව්‍ය රචනයේ යෙදෙන්නෙකි. 2011 හොඳම ඉංගී‍්‍රසි කවි එකතුවට ගොඩගේ සාහිත්‍ය සම්මානයෙන් පුද ලද ගෝවින්නගේ ලියූ දසවන නිර්මාණය මෙයයි. කවියා තමා නොදත් අපූරු පරිසරයකට පිවිසියෙකු තුළ ආරම්භයේ ඇති වන චමත්කාරය විවිධාකාර වෙනස්කම්වලට ලක්වන අයුරු මින් කියැවෙයි.