PITHRU

21%
LKR300.00LKR237.00

More Information

Language Sinhala
Author ROHITHA MUNASINGHE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553101280
ISBN 10 9553101283

Details

පැරිසියේ දී උපන් තම දියණිය විශේෂ වූ රෝගයකට භාජනය වූ අවස්ථාවේ,ප්‍රංශයේ වෛද්‍යවරුන්ගේ වැරදි රෝග විනිශ්චය හා නොසැලකිල්ල හේතුවෙන් ඇයගේ අනාගතය අන්ධකාරය වෙත ඇදී යද්දී,දියණිය වෙනුවෙන් විස්මිත් වූ කැප කිරීමක් කරමින් ඇය සුවපත් කර ගැනීමට තම ජීවිතයම කැප කරන පියකුගේ ගැඹුරු වූ ද,නිර්මල වූ ද ,උදාර වූ ද ,පිය සෙනෙහස ගැන කියවෙන ඇති මානුෂිය කථා පුවතකි,පිතෘ.