PIYANI MANDAPAYA

LKR350.00

More Information

Language Sinhala
Author SUNETHRA RAJAKARUNANAYAKA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789555732475
ISBN 10 9555732477

Details

මෙහි මුල් චීන නාඩගම් කතාව රචනා කොට තිබෙනුයේ කි‍්‍ර.ව. 1550 - 1616 අතර කාලයේ ජීවත් වූ තං ෂියන්චියු විසිනි. සුනේත‍්‍රා රාජකරුණානායක නවකතාකාරියගේ අසහාය රචනා චාතූර්යය යොදවා නැවත ප‍්‍රත්‍යුත්පාදනය කර, අභිනව කතා රීතියක් ඔස්සේ රූපාන්තරණය වී නව හැඩ රුවක් ලබා ‘පියනි මණ්ඩපය’ නමින් ඉදිරිපත් වන්නේ ඇගේ නිර්මාණ චාරිකාවේ නව ඉසව්වක් වෙත පිවිසෙමිනි.