PIYAPATH LATH DONIYA

21%
LKR490.00LKR387.10

More Information

Language Sinhala
Author SHAMEL JAYAKODY
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556711868
ISBN 10 9556711864

Details

දුප්පත්කමින් පීඩිත තරුණියකට දුකෙන් හා පීඩාවෙන් පිරුණු සිය ජීවිත ඉරණමෙන් කොතෙක් දුරට පලා ය හැකි ද ?අනන්තවත් සුභ සිහින දකිමින් හා ඒ සිහින වල අපුර්වත්වය විශ්වාස කරමින් ඇයට කොතෙක් දුරට සිය ජීවිත අපේක්ෂා පසු පස හඹා යා හැකි ද ? ඒ නොපසුබට උත්සාහය ආශ්චර්යමත් චාරිකාවක් කර ගත යුවතිය ගැන මෙහි විවරණයයි.