PRASANGIKA KALA VIMARSHANA

LKR350.00

More Information

Language Sinhala
Author CHANDANA RUWAN KUMARA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556717792
ISBN 10 955671779X

Details

කලාවන් අතර සුලලිත වූත්, ලාලිත්‍ය වූත්, සියුම් කලාව ”ලලිත කලා” (Fine Arts) නම් වේ. සහෘද භාවධාරිත මණ්ඩලය උත්තේජනය කළ හැකි නිර්මාණාත්මක වූත්, සෞන්දර්යාත්මක වූත් එවන් සුගම්‍ය වූ කලාවක් ලොව තවත් ඇත්තේ නැත. ”ලලිත කලා” යන්න 17 වන සියවසේ පමණ ප‍්‍රංශ භාෂාවෙහි ඉපිද 18 වන සියවසේ ඉංගී‍්‍රසියට ආවකි.කැලණිය විශ්වවිද්‍යාලයීය ප්‍රසාංගික කලා බාහිර උපාධි අපේක්ෂකයින් සඳහාම් ලියැ වුවකි.