PRASENJITH

21%
LKR550.00LKR434.50

More Information

Language Sinhala
Author BHADRAJI MAHINDA JAYATILAKA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556717679
ISBN 10 9556717676

Details

පෙර බුදුන් දවස සැවත් නුවර අග රජුන් වූ පසේනදී කොසොල් පිළිබඳ බෞද්ධ සාහිත්‍යයෙහි නොයෙකුත් කථා වෙයි.රජතුමා දුටු සිහිනය ඒවායේ අර්ථකතනයන් ගැන අද බොහෝදෙනා කථා කරති.ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවිත හා බෙහෙවින් සම්බන්ධ වෙන මෙම චරිත පිළිබඳ අපුර්ව තොරතුරු රැසක් මේ නවකතාව ගෙන එයි. එපමණක් නොව දඹදිව ජීවන රටාවන් ද දේශපාලන තොරතුරු ද එකල ඉතිහාසය පිළිබඳ පුරාවෘත්තයන් ද මේ කෘතියෙහි දිග හැරෙයි.